WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉරාන විප්ලවීය හමුදාව කැනඩා ත්‍රස්ත ලැයිස්තුවට

2024 June 20- Page Views : 10

ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. කැනඩාව මෙම පියවර ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කඩිනමින් ඉරානයෙන් ඉවත් කර ගැනීමෙන් ද අනතුරුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ත්‍රස්තවාදය පිටුදැකීමක් ලෙස, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීම නැවැත්වීමට මෙම පියවර ගත් බව කැනඩා රජය පෙන්වා දී තිබේ. ඉරාන විප්ලවීය හමුදාවේ සහාය, ඊශ්‍රායල විරා්ධී හිස්බුල්ලා සහ හමාස් සංවිධානවලට හිමිවී මුල්කොට ගනිමින්, කැනඩා රජය මෙම තීරණය ගත් බව ද පැවැසෙයි.