WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සඳක් වගේ ලස්සන ඇය එන්න එන්නම ලස්සන වෙන පාටයි..

2024 June 26- Page Views : 35

තාරුකා වන්නේ ආරච්චික යන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

රංගනයට විතරක් නෙමෙයි ඇය නර්තනයටත් උපන් හපන්කම තියෙන ශිල්පිනියක් කියලා කියන්න පුළුවන්.

මමත් විදිහට බිරිඳක් විදිහට ඇය ටිකක් කාර්යබහුල නිසා මේ දවස්වල කලාවෙන් ඈත් වෙලා හිටියත්, මේ එකතු වෙන්න අමතක කරන්නේ නැහැ.. ඉතින් ඔන්න කාලෙකට පස්සේ ඇය අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරලා.

ඇත්තටම සඳක් වගේ ලස්සන කවුරුත් ආදරය කරන මේ රංගන ශිල්පිනිය වෙනදටත් වඩා ලස්සනට එදානම් පේනවා නේද.