චීනයේ රොකට්ටුවක් කඩා වැටෙයි
2024 July 01- Page Views : 10
චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබේ.
එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවකි.
රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති වාර්තා වෙයි.
එහි කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී තිබේ