WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොරි - මිනිබස් අනතුරින් 14ක් මරුට

2024 July 07- Page Views : 359

බටහිර යුක්‍රේනයේ ලොරියක් සහ මිනිබස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 14 දෙනෙක් මියගොස් තිබේ.

උසස් නිලධාරියෙක් පැවසුවේ ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙන වාහන පෙළක් දෙසට ලොරි රථය ධාවනය කරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියදුරන් එහිදී ජීවිතක්ෂයට පත්විය.

අපරාධ නඩුවක් ගොනුකිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බව යුක්‍රේන බලධාරීන් පැවසීය.