WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටැටු‘ හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණයට

2024 July 10- Page Views : 43

අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා අධිකරණය ට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියේය.

මෙම සැකකරුවන් අතර අදාල ටැටූ මධ්‍යස්ථානය හිමිකරු ඇතුළු අනුබල දීම සහ පහසුකම් සැපයීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගත් සැකකරුවන් වේ .