WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඒ රුව තවමත් එදා වගේමයි නේද..? හැම කෙනෙක්ගේම ඇස් සොරාගත් ඇය ආයෙත් මනාලියක් වෙලා..

2024 July 16- Page Views : 21

මේනකා පීරිස්. කාලයක් අපි කවුරුත් ආදරය කරපු රංගන ශිල්පිනියක්.

දිගු කාලයක නිහැඩියාවකින් පස්සේ ඔන්න ආයෙත් දැන් ඇය කලා වැඩකටයුතු එක්ක එකතු වෙලා.

වශී වෙන රූපයක් තියන මේනකා මෙන්න මේ වගේ ලස්සන මනාලියක් වෙලා තිබුණේ උඩරට ක්‍රමයට අනුවයි.

බලන්නකෝ මේ මංගල තැල්ලත් මාල හතත් ඇයට මොනතරම් අපූරුවට ගැලපෙනවාද කියලා.