WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නේපාල ගුවන් යානයක් අනතුරේ

2024 July 24- Page Views : 21

නේපාලයේ කන්මණ්ඩු ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල දී කුඩා මගී ගුවන් යානයක් අනතුරට පත් වී කඩා වැටුණි. ඒ, යානය ගුවන්ගත වීමට සූදානම් වෙද්දීය. යානයේ සිටි සියලු දෙනා අනතුරින් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.

කඩා වැටෙද්දී, යානයේ 19 දෙනකු සිටි බවත් කඩා වැටී ගිනිගෙන පිපිරුණු යානයෙන් මළසිරුරු 4 ක් පමණක් සොයා ගත් බවත් නේපාල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.