WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ, වයනාද් හි නායයෑම්වලින් 19 ක් මරුට

2024 July 30- Page Views : 10

ඉන්දියාවේ, කේරළයේ වයනාද් දිස්ත්‍රික්කයට ඇතිවූ නායයෑමක් කිහිපයක් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී එම ප්‍රදේශය ආශ්‍රිතව නැයායෑම් තුනක් පමණ සිදුව ඇති බවත්, ඉන් ආපදා තත්ත්වයට පත්ව පුද්ගලය්න් සිය ගණනක් පමණ සිරිවී සිටින බවත් එම වාර්තා සඳහන් කරනවා.

මෙලෙස අපාදාවට ලක්වූවන් ගලවා ගැනීම සඳහා මෙප්පාඩි අසල කඳුකර ප්‍රදේශයන් වෙත NDRF ඇතුළු බහුවිධ නියෝජිතායතන එක්ව තිබෙනවා.