WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියාවට රිච්ටර් මාපාංක 6.1ක භූ කම්පනයක්

2024 August 10- Page Views : 10

රුසියාවට අද (10) රිච්ටර් මාපාංක 6.1කින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රුසියාවේ Shiretoko, Sakhalinහි මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ භූ කම්පනය හේතුවෙන් මේ වන තෙක් ජීවිත හානි හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නැහැ.