WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොව විශාලතම දියමන්තිය හමුවෙලා

2024 August 23- Page Views : 10

කැරට් 2,492 ක දියමන්තියක් අප්‍රිකාවෙන් සොයා ගැනුණි. ලොව විශාලතම දියමන්තිවලින් එකක් ලෙස මෙය සැලකෙයි.

දියමන්තිය සොයා ගැනුණේ අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකිනි. දියමන්තිය සොයා ගැනීමට හැකිවූයේ ලුකාරා නමැති කැනේඩියානු කැණීම් සමාගම බව පැවැසෙයි.

දියමන්තිය හමුවුණු පතල ඇත්තේ, ගැබොරෝන් අගනුවර සිට කිලෝ මීටර් 430 ක් දුරිනි.