WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Mpox ආසාදිතයෙක් තායිලන්තයෙන් හමුවෙයි

2024 August 23- Page Views : 10

Mpox නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් තායිලන්තයෙන් හමුවී තිබේ.

ඒ එම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ව ආසියාතික රටකින් හමුවූ පළමු අවස්ථාව ලෙස සැලකෙයි.

එම ආසාදිතයා යුරෝපීය රටක සිට තායිලන්තය ට පැමිණ තිබුණි.