WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

53 පෙම්වතා සමඟ හාද වූ 23 පෙම්වතියට නොසිතූ ඉරණමක් අත්වෙයි..

2024 September 10- Page Views : 225

තවමත් වයස අවුරුදු 23ක් ඔහු සිතා සිටියේ අන්න එහෙමයි.

ඒත් කාලයක් තිස්සේ බැඳි හාදකම අවසානයේ නතර වෙන්නේ වෙනස්ම තැනකින්.

ස්විස්ටර්ලන්තයේ පුරවැසියභාවය ලබාගෙන සිටින 53 හැවිරිදි ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් ගැන පොලිසියට තොරතුරු ලැබී තිබුණා.

එම සිද්ධිය වීමට පෙර අදාළ තරුණිය සහ මෙම පුද්ගලයා ටික්ටොක් යෙදවුම හරහා ප්‍රථමයෙන් මිත්‍රත්වයක් ගොඩනගා එය ක්‍රමයෙන් ප්‍රේම සබඳතාවක් දක්වා වර්ධනය කරගෙන තිබුණා ඉන් පසු අවස්ථා ගණනාවකදී මුදල් හුවමාරු සිදුකළ ඇති අතර ඔවුන්දෙදෙනා අවස්ථා කිහිපයකදී දුරස්තව ලිංගික ක්‍රියාකාරම්ද සිදුකර තිබුණා.

කෙසේ වෙතත් මේ සිදුවූමට අදාලව සිදුකළ දීර්ඝ පර්‍යේශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙම සිද්ධියට අදාළ බව පැවසෙන තරුණිය සොයා ගිය ද එම ලිපිනයේ එවැනි අයෙකු පදිංචි වී නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ඔහු මුදල් තැන්පත් කළ බැංකු ගිණුම් අංකද පොලීසියට බාර දී තිබුණා ඒ අනුව පෙනී ගොස් ඇත්තේ මේ සිද්ධිය පිටුපස කාන්තාවන් තිදෙනෙක් සිටින බවයි.

යාපනය පොලිසිය මෙම පිරිසි යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙනඇති බවටයි වාර්තා වෙන්නේ.