WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ආදරණීයම බැඳීමක් එක්ක තනිවුණු ඒ දෙන්නා..

2024 September 12- Page Views : 11

කාලෙකට පස්සේ ඒ දෙන්නා ආයෙමත් ආදරයෙන් කාලය ගත කරන්න වෙලාවක් වෙන් කරගෙන.

ඉතින් ඒ වෙනුවෙන් අමන්දා වගේම ඩයස් ගිහින් තිබුණේ ලංකාවේ සුන්දරම පරිසරයක් තියන විල්පත්තුවට.

පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් සතුටෙන් කාලය ගෙවන්නත් මේ දෙන්නා අමතක කරලා නැහැ.

මෙන්න බලනන්කෝ ඒ දෙන්නා එහේ ගතකරලා තියන ප්‍රේමණීය කාලය.. ඇත්තටම ඒක මොන තරම් නම් සුන්දරද.