ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
2024 September 24- Page Views : 10
වෙනස් වෙන කාලගුණයත් සමඟ මේ ඔබට කියන්න යන්නේ තවත් කණගාටුදායක කතාවක්.
ජපානයේ ඉසූ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ හටගත් මෙම භූ කම්පනය මීට පැය කිහිපයකට පෙර සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.6ක් ලෙස සටහන් වූ බවයි එසේම ජපාන කාලගුණ අංශ සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.
එම දූපත්වලට මීටරයක පමණ උසට මුහුදු රළ ගොඩබිමට එනු ඇති බවට අපේක්ෂා කළ හැකි බව ජපාන කාලගුණ අංශ වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.