WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දෙවන වරටත් මෝදි රුසියාවට

2024 October 19- Page Views : 36

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආරාධනයකට අනුව අගමැති නරේන්ද්‍ර මෝදි ඔක්තෝබර් 22 සිට 23 දක්වා රුසියාවේ කසාන්හි පැවැත්වෙන 16 වැනි BRICS සමුළුවට සහභාගී වීමට නියමිතයි.

BRICS සමුළුව පැවැත්වෙන්නේ රුසියාවේ ප්‍රධානත්වයෙන්.

ඔහුගේ සංචාරය අතරතුර, BRICS සාමාජික රටවල සහ ආරාධිත නායකයින් සමඟ කසාන් හිදී ද්විපාර්ශ්වික හමුවීමක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙය ඉන්දීය අගමැතිවරයාගේ දෙවැනි රුසියානු සංචාරය වීමද විශේෂත්වයක්.