WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2024 November 13- Page Views : 359

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (13) දඹුල්ලේදී පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම:

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, දිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු.

නවසීලන්ත කණ්ඩායම:

ටීම් රොබින්සන්, විල් යංග්, හෙන්රි නිකල්ස්, මාර්ක් චැප්මන්, ග්ලෙන් ෆිලිප්ස්, මිචෙල් හේ, මයිකල් බ්‍රෙස්වල්, මිචෙල් සැන්ට්නර් (නායක), ඉෂ් සෝධි, ජේකොබ් ඩෆී.