WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුරංගනාවියක් වගේ ලස්සන ත්‍රිකලා ආයෙමත් මනමාලියක් වෙලා..

2025 January 30- Page Views : 51

ඒ ඇගේ නිරූපණ හැකියාව නිසා ඒ වගේම ඇය ගුරුවරියක් විදිහට බොහෝ දේ නිරූපණය ගැන කියාදෙනවා.

ඒ වගේම ඇගේ සරාගී ලස්සන හැමෝගෙම නෙත් වශී කරනවා නිරූපණය වෙනුවෙන්ම සිය ජිවිතේ බොහෝ ඉඩක් වෙන්කරන ත්‍රිකලා අවුරුදු 10කට පස්සේ එයාගේ ආදරණීය ස්වාමියා එක්ක ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා බලන්නකෝ එයාගේ ලස්සන.

ඒ වගේම එයාගේ කඩවසම් සැමියත් හරිම ආදරණීයව මේ ෆොටෝ ශූට් එකට පෙනී ඉන්නවා දෙන්නම හරිම ලස්සනයි නේද?