බාබර් අසාම් එක්දින වාර්තාවක් සම කරයි
2025 February 15- Page Views : 72
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් වේගවත්ම ලකුණු 6, 000 පසු කිරීමේ වාර්තාව සම කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ බාබර් අසාම් සමත්ව තිබෙනවා.
br>