ඔහු එක්ක ජීවිතය බෙදාගන්න දිලිනි ආදරයෙන් කියූ කතාව මෙන්න..
2025 February 18- Page Views : 56 ගොඩක් දෙනෙක් අතර සදා මතකයේ රැඳි චරිතයක් දිලිනි ලක්මාලි තිරිමාන්න.
කවුරුත් ආදරය කරන මේ ජනප්රිය රංගන ශිල්පිනිය ඇගේ විවාහයෙන් පස්සේ විදේශ රටක ජීවත් වෙනවා මේ කියන්න යන්නේ මේ වෙද්දී කලාවෙන් ඈත්වෙලා ඉන්න ඇය ඇගේ ආදරය ගැන කිව්ව කතාවක්.
දිලිනිගේ ආදරය කතාව ඇයට විශේෂයි ඒ විශේෂත්වයට ලොකුම හේතුව ඔහුගෙන් ඇයට ලැබුණු ආදරය කිව්වොත් හරි ඉතින් ඒ විශේෂ දවසේ ඔහු ගැන වචනයක්වත් කියන්නේ නැතුව කොහොමද.?
ආදරවන්තයින්ගේ දිනය දවසේ විතරක් නෙවෙයි, හැමදාම දිලිනිගේ ජීවිතය විශේෂ කරන්න ඔහුට පුළුවන් වෙලා.