නිළි රැජින ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
2025 March 12- Page Views : 230
ඇය ගැන පසුගිය දිනවල විවිධ කතා අහන්න දකින්න ලැබුණා ඇත්තටම ඇය සුවෙන්ද.?
ගොඩක් දෙනෙක් සෙව්වේ ඒ ගැන ඇසෙන ඇත්තම කතාවයි.
ජනප්‍රිය රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පැතිර යන කටකතා අසත්‍ය බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.
ඇය මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව සඳහන්.
තවත් දින දෙකකින් ඇගේ ප්‍රතිකාර අවසන් වී ඇය නිවෙස වෙත යෑමට නියමිත බවයි වැඩිදුරටත්