WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොකද්ද ඒ සර්ප්‍රයිස් එක.. අංජලී වගේම දිනිතත් පුදුම වෙලා...

2025 May 15- Page Views : 41

කතාව ගැන බොහොම විවෘතව කියූ තරුණියක් තමයි අංජලී කියන්නේ.. 

දිනිත වගේම අංජලීගේ විවාහය ගැන තමයි ගොඩක් වෙලාවට මේ දෙන්නාට ආදරේ කරන හැම කෙනෙක්ම දැනගන්න කැමැත්තෙන් ඉන්නේ..ඔන්න ඉතින් මේ ඒ ගැන සුබ ඉඟියක්..

ඇය පසුගිය දවසක සහභාගී වුණු විවාහ උත්සවයකදී ඇගේ මිතුරුයන් දෙදෙනෙක් ඇයව පුදුම කරලා..

ඒ දෙන්නා කියන විදිහට මීළඟට විවාහ වෙන්න ඉන්නේ අංජලී.. මෙන්න බලන්නකෝ අංජලීට ලැබුණ ඒ සර්ප්‍රයිස් එක මොන වගේද කියලා..