WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොළඹ -කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය දිනපතා ධාවනයට කල් යයි

2025 June 16- Page Views : 1188

සති අන්තයේ කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද (16) සිට දිනපතා ධාවනය කිරීමට ගෙන තිබූ තීරණය කල්දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සෙනසුරාදා සහ ඉරිදා ධාවනය කෙරෙන මෙම නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ටද කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.50 ටද පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.