ඒ පොත් ඇතුළේ තවත් ලස්සන පුංචි පුංචි ලෝකවල් ගොඩක් තියෙනවා.." ඇගේ හිත නතර වුණේ කොහේද..?
2025 June 20- Page Views : 226
කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්...
රංගනය පැත්තෙන් ගත්තත් ඇගේ ඒ අහිංසක රුව නිසාම බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා කියන එක නම් සත්‍යයක්..
මිශෙල් දිල්හාරා, කවුරුත් ආදරේ කරන මේ ජනප්‍රිය තරුව ඇයයි..
කාලෙකට පස්සේ ඔන්න මිශෙල් ටිකක් වෙනස් විදිහේ අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. වෙනස්ම විදිහේ තේමාවකට ඇය කරලා තිබුණු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න..