කෝටි පහක මත් කරල් කල්පිටියෙන් මාට්ටු
2025 June 27- Page Views : 1189
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද,ඇසුරුම් හතලිහක බහා තිබූ මත් කරල් 317000 කල්පිටිය මොහොත්තුවාරම දූපත් වෙරළේ ගොඩ බා තිබිය දී ඊයේ රාත්‍රි ෙ කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ සැකකරු එහි නොසිටි අතර පලා යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
මෙම මත් කරල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50කට අධික බව පවසයි.
මෙම මත් කරල් කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා,ජලය කාන්දු නොවන පරිදි පොලිතීන් ආවරණවලින් ඔතා ඉතා සූක්ෂම ලෙස ගබඩා කර තිබිණි.