WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කඳාන ප්‍රදේශයේ වෙඩි තැබීමක්; දෙදෙනෙකුට තුවාල

2025 July 03- Page Views : 36

කඳාන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකුත් ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.