WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙරට ආර්ථික අභියෝග ජය ගැනීමට ඉරානයේ සහාය

2025 July 03- Page Views : 43

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ඇලිරේසා ඩෙල්කොෂ් මහතා අතර හමුවක් ද විදේශ අමත්‍යාංශයේදී සිදු කෙරුණා.

පසුගිය දිනවල ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ එරට වෙසන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් පියවරට නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පල කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට ඉරානය දක්වන සහායට ඒ මහතා ස්තුතිය පිරිනැමුවා.