WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් මාට්ටු

2025 July 07- Page Views : 358

කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ සිදු කළ  වැටලීමකදී රුපියල් ලක්ෂයකට අධික මත්ද්‍රව සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකා කළුබෝවිල කඳවුරේ  නිලධාරීන්ට ලද තොරතුරකට අනුව  සැකකාරී අත්අඩංගුවටට ගෙන ඇත.  49 හැවිරිදි සැකකාරිය  අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොහුවල පොලිසිය වෙත භාරදී ඇතැයි කියයි.