WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුරූපී තාරකාවක් වුණු ඇය යළි මනාලියක් වෙයි...කාලෙකට පස්සේ ආයෙත් කරළියට ආව වත්සලා.

2025 July 08- Page Views : 227

වත්සලා දියලගොඩ කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ දවස්වල රංගනයෙන් ටිකක් ඈත්වෙලා ඉන්න මේ සුරූපිනිය කාලෙකට පස්සේ ඔන්න නැවතත් අපිට දැකගන්න ලැබෙනවා.

ඒ සුන්දර මනාලියක් විදිහටයි.

මේ බලන්නකෝ උඩරට ක්‍රමයට සැරසුණු ඇය මොන තරම් නම් ලස්සනද කියලා.