පළාත් කීපයකට අදත් වැස්ස
2025 July 14- Page Views : 1188
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය. මහනුවර. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වයඹ පළාතේ වැසි වාර කීපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.