WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට

2025 July 15- Page Views : 7

දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (15) උදෑසන 08.55ට පමණ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.