WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=1188 WHERE CodeNo=51230
SQLSTATE[HY000] [1040] Too many connections

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

2025 July 15- Page Views : 1188

නිවිතිගල - දම්මෝරුව හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ කොළඹගම, නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

සිද්ධියට සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.