WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රංගනයට විරාමයක් දුන්න ඇය එහේ ඉන්නේ ගොඩක් සතුටෙන්..

2025 July 18- Page Views : 34

දවස්වල නම් ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා කියන එක නම් ශලනිගේ සමාජමාධ්‍ය පිටු ඇතුලේ දැකගන්න ලැබෙනවා නේ.. 

මේ දවස්වල කැනඩාවේ තමන්ගේ සැමියා එක්ක ජීවිතේ ගෙවන ඇය තවත් අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට එක්කරලා තිබුණා..

රංගනයෙන් ටිකක් ඈත් වෙලා නිදහසේ කාලය ගෙවන ගමන් ඇය ඉන්නේ මොන තරම් සතුටකින්ද කියලා බලන්නකෝ..