WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න
UPDATE PageCnt SET CntNo=131 WHERE CodeNo=51627
SQLSTATE[HY000] [1040] Too many connections

යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේදී නව වාර්තා කිහිපයක්

2025 August 19- Page Views : 131

60 වන යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා උළෙල හෝමාගම - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ඊයේ ආරම්භ වුණා.

එහිදී පළමු දිනයේම නව තරගාවලි වාර්තා කිහිපයක් බිහිව තිබෙනවා.

හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිහ සහ දුර පැනීමේ ඉසව්වෙන් ධනංජන රණසිංහ මෙලෙස නව වාර්තා බිහි කරනු ලැබුවා.

එමෙන්ම මීටර සියය 4 සහය දිවිමේ කාන්තා ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් බිහිව තිබෙනවා.

මෙම තරගාවලිය හෙට (20) අවසන් වීමට නියමිතයි.