WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

2025 September 13- Page Views : 1188

වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ඔහුගේ සමීපතමයෙකු නීතිවිරෝධීව ආනයනය කළ ජීප් රථ 2ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ රවින්ද්‍ර කුමාර නම් 58 හැවිරිදි හිටපු සභාපතිවරයා සහ ලක්ෂිත මනෝජ් නමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.