WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක්

2025 September 19- Page Views : 1187

ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය අද (19) උදෑසන 10 සිට හෙට (20) උදෑසන 10 දක්වා වලංගුවේ .

ඒ අනුව, 

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න කොළඹ දිස්ත්‍රික්කය: - සීතාවක කළුතර දිස්ත්‍රික්කය: - ඉංගිරිය - ⁠හොරණ කෑගල්ල දිස්ත්‍රික්කය: - ⁠දෙහිඹ්විට නුවර එළිය දිස්ත්‍රික්කය: - කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කය: - රත්නපුර