කපා කොටා එක්දරු පියා මරලා
2025 October 21- Page Views : 5 කිලිනොච්චිය අක්කරයන් පොලිස් වසමට අයත් ස්කන්දපුරම් ඊච්චන්කුලම්හි දී තරුණයෙකු කපා කොටා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
එම ප්‍රෙද්ශයේම පදිංචි කරුවෙකු වන වයස අවුරුදු 24 ක් පමණ වන ගෞරිරාජන් කජන් එක් දරු පියෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබේ. ඒ අනුව කිලිනොච්චිය මහේස්ත්‍රාත් වරයාගේ නියෝග මත මෘත දේහය පස්චාත් මරණ පරීක්ෂණය සදහා යොමු කොට ඥාතින්ට භාර දීමට නියමිතව තිබේ.
මෙම ඝාතනය සම්බන්දයෙන් අක්කරායන් පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබේ.