WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද

2025 October 24- Page Views : 7

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද(24) කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

2025 ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිවුවන ස්ථානය සඳහා වන සටන ඉන්දියාව, නවසීලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

නවතම නිල ලකුණු සටහන අනුව, මෙම කණ්ඩායම් තුනම මේ වන විට ලකුණු 4 බැගින් ලබා සිටීම නිසා, ඉතිරි තරගවල ප්‍රතිඵල සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය (NRR) තීරණාත්මක වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ලෙස නම් වී අවසන්