රට පුරා රෝහල්වල ඖෂධවේදී පුටු දාහක් හිස්
2025 October 27- Page Views : 1189
රට පුරා රෝහල්වල ඖෂධවේදීන් දහසකට වැඩි පිරිසකගේ හිඟයක් බව රජයේ ඖෂධ වේදීන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් ජනතාවට දිගු බෙහෙත් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති බව සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය.
මෙම ගැටළුව වහා විසදන ලෙස සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි