WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විෂමත් රකුසා අඩුවෙන්ම ඉන්න තැන් මෙන්න

2025 October 28- Page Views : 32

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 2024 වසරේ දී  අඩුවෙන්ම අත් අඩංගුවට පත් වූ දිස්ත්‍රික්ක වශයෙන් කිලිනොච්චි මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්ක තුන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ සංඛ්‍යා ලේඛන පවසයි.

ඒ අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් හෙරොයින් සැකකරුවන් 42ක් ද ගංජා සැකකරුවන් 158ක් ද අයිස් වලට සම්බන්ධ සැකකරුවන් 21ක්ද අත්අඩංගුවට පත්විය.

 මුලතිව් දිස්ත්‍රික්කයෙන් 2024 වසරේ දී හෙරොයින් සම්බන්ධ සැකකරුවන් 19ක් ගංජා සැකකරුවන් 239ක් සහ අයිස් සම්බන්ධ සැකකරුවන් 48ක් අත්අඩංගුවට පත් විය.මන්නාරම දිස්ත්‍රික්කයෙන් හෙරොයින්  සැකකරුවන් 54ක් ගංජා සැකකරුවන් 157ක් සහ අයිස් මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ සැකකරුවන් 110ක් අත්අඩංගුවට පත්ව ඇත