අත් බෝම්බයක් පිපිරී යුද හමුදා සෙබළුන් තිදෙනෙකුට තුවාල
2025 October 29- Page Views : 1191
අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පුහුණු අභ්‍යාසයක් අතරතුරයි අනතුර සිදුව ඇත්තේ.
තුවාල ලැබූ සෙබළුන් තිදෙනා රෝහල් ගතකර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.