මතට හිත ගිය තවත් 1264ක් පොලිස් දැලට
2025 November 04- Page Views : 1188
රටම එකට ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 1264ක් ඊයේ (3)දිනය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරනු ලබයි.