WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

2025 November 07- Page Views : 1187

025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර දෙසැම්බර් 08 වන සඳුදා දිනයේ ආරම්භ වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතව තිබේ.