WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලසන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සමීරට

2025 November 12- Page Views : 35

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් සමීර ද සිල්වා පත්කර තිබෙනවා.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මන්ත්‍රීවරයාගේ නම සඳහන් කර ඇත්තේ.