WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

2025 November 16- Page Views : 7

විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිබේ.

පසුගිය 25 වැනි දින ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධව මෙම සැකකරු සොයා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පොතුවිල් පොලිස් ස්ථානයේ 063 2248022 හෝ පොතුවිල් පොලිස් ස්ථානාධිපති 071 8591168 යන දුරකතන ඇමතුමක් මගින් තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.