WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වසා තැබූ කොළඹ - මහනුවර මාර්ගය යළි විවෘත කෙරේ

2025 November 26- Page Views : 3

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දමා තිබූ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

පසුගියදා සිදුවූ නාය යෑම සමග ගල් පෙරළීම හේතුවෙන් මෙම මාර්ගය තාවකාලිකව වසා තැබුණා.

ඒ අනුව මේ වන විට කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කර ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.