ලංකාවට සුනාමි අවදානමක් නැහැ
2025 November 27- Page Views : 38
ඉන්දුනීසියාවේ, සුමාත්‍රාද දූපතේ උතුරින් හටලත් භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එහි සඳහන් කර ඇත.