WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවේ මුදාගැනීමේ මෙහෙයුම්වලට ඉන්දියාව එක්වෙයි – කලාපයේ බලගතුම Aircraft Carrier නෞකාව ලබා දෙයි

2025 November 28- Page Views : 32

ගුවන් යානා 30කට වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකි කලාපයේ බලගතුම Aircraft Carrier නෞකාව වන INS Vikrant ඉන්දිය බලගණය ශ්‍රී ලංකාවේ මුදාගැනීමේ මෙහෙයුම් වෙත එක්වීමට එකඟ වී තිබෙනවා.

“දිට්වා” සුළි කුණාටුව දිවයින පුරා දරුණු කාලගුණයක් ඇති කරන බැවින්, ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා, කොළඹ නැංගුරම් ලා ඇති INS වික්‍රාන්ට් ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් හෙලිකොප්ටර් යෙදවීමට ඉන්දියාව එකඟ වී ඇති බව සඳහන්.