WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තලවාකැලේ, තවලන්තැන්න මාර්ගය නායයයි

2025 November 30- Page Views : 1187

තලවාකැලේ, තවලන්තැන්න මාර්ගය නාය ගොස් තිබේ.

තලවාකැලේ, තවලන්තැන්න හරහා කොත්මලේ මාර්ගය කොත්මලේ පාලුවත්ත ප්‍රදේශය මීටර 100ක පමණ කොටසක් මෙලෙස නායයාමට ලක්ව ඇත.

මේ හේතුවෙන් සහන කණ්ඩායම් සඳහා කොත්මලේ ප්‍රදේශය වෙත ළඟා වීමට නොහැකි වී ඇති බවද සඳහන්.

කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමේ අවදානමකට ලක්ව ඇති බවද වාර්තා වේ.