WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇල්ල - වැල්ලවාය මාර්ගය විවෘත වෙයි

2025 December 01- Page Views : 1187

ඇල්ල - වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක්ම මේ වන විට විවෘත කර ඇති බව ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව වාර්ත වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති නායයෑම් අවදානම් තත්ත්වයන් අඩුවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.