ඉන්දියාවෙන් පැමිණි මුදවා ගැනීමේ කණ්ඩායම් බදුල්ලේ
2025 December 01- Page Views : 1188
පවතින හදිසි ආපදා තත්ත්වයෙන් වූ ව්‍යාවසනයෙන් පසු සහන සැපයීම සඳහා ඉන්දියාවේ සිට පැමිණි සවීමේ හා මුදවා ගැනීමේ කණ්ඩායමේ විසිදෙනකු අද(01) බදුල්ල දිස්ත්‍රික්කයේ අදාළ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට පැමිණ සිටිති .
අද දින ප්‍රථමයෙන් පුස්සැල්ලා කන්ද නායයාමෙන් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමේ නිරත වන බව බදුල්ල ආපදා කළමනාකරණ කරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.